Pages

Friday, December 10, 2010

ස්විට්සර්ලන්ත ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත


ශ්‍රී ලංකාවේ නිර්මාණය වී තිබෙන සාමකාමී පරිසරය තුළ තම රටේ ඉහළ පෙළේ ආයෝජකයන් විශාල පිරිසක් ඉදිරියේදී මෙරට ආයෝජන අවස්ථා ලබා ගැනීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති තෝමස් ලීට්ස්චර් (Thomas Listcher) මහතා පවසයි.

අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්න මහතා ඊයේ අග්‍රාමාත්‍ය නිල නිවසේ හමු වූ අවස්ථාවේදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

No comments:

Post a Comment