සැහැල්ලු පියාපත්
Pages
(Move to ...)
Home
▼
Friday, December 10, 2010
හමුදා සාමාජිකයින්
›
මේ වසර තුළ ති‍්‍රවිද හමුදා සාමාජිකයින් 17,255 දෙනෙකුට පූර්ණ භූමි පදක්කම ප්රදානය කර තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශ 2010 වසරේ ප්‍රගති වාර්තාවට අ...
ගංගොඩවිල සෝම හිමි ගුණ සැමරුම
›
අපවත් වී වදාළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමිපාණන්ගේ සයවන ගුණ සැමරුම සහ සුනාමි විපතින් මියගිය ජනතාවටත්, රට දැය වෙනුවෙන් දිවි පිදූ ත්‍රිවිධ හමුදා...
තායිලන්තයේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් පිරිසකට නිදහස
›
තායිලන්තයේ බැංකොක් නුවර දී අත්අඩංගුවට පත්වූ ශ්‍රී ලාංකිකයින් අතරින් පිරිසක් නිදහස් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. බැංකොක්හි ශ්‍රී...
ජ -පුර සරසවි සිසුන් 109 ගේ පන්ති තහනම ඉවතට
›
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පන්ති තහනමට ලක්ව සිටි සිසුන් අතරින් 109 දෙනෙකුගේ පන්ති තහනම ඉවත්කිරීමට විශ්ව විද්‍යාලයීය පරිපාලනය තීරණය කර...
මහාධිකරණ නියෝගය පරිදි උදුල් ඇප මත මුදාහැරීමට නියෝග ලැබෙයි
›
මහාධිකරණය මගින් ඊයේ(09) දිනයේදී ලබාදුන් නියෝගය පරිදි දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප...
කොළඹ වරායේ කන්ටේනරයකින් හෙරොයින් කිලෝ 50 ක් හමුවෙයි
›
කොළඹ වරායේ කන්ටේනරයක් තුළ තිබී හෙරොයින් තොගයක් සොයා ගෙන තිබේ. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන බව රේගු දෙපාර්තමේන්තුවේ න...
ජුවෙල්ස් ශ්‍රී ලංකා 2010, ස්වර්ණාභරණ, මැණික් හා ඛණිජ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) ආරම්භ වේ. ප්‍රදර්ශනය ලබන 12 වැනිදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්රණ
›
ජුවෙල්ස් ශ්‍රී ලංකා 2010, ස්වර්ණාභරණ, මැණික් හා ඛණිජ ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(10) ආරම්භ ව...
›
Home
View web version