Pages

Friday, December 10, 2010

නකල්ස් රක්ෂිතයේ පහත රට වැසි වනාන්තරයක්

නකල්ස් හෙවත් දුම්බර නිම්නය ආශ්‍රිතව ප්‍රථමවරට‍ පහත රට වැසි වනාන්තරයක් හමුවී තිබේ. මෙරට පරිසර විද්‍යාඥයින් පිරිසක් විසින් කරන ලද අධ්‍යනයකදී මෙම හඳුනා ගැනීම සිදුකර ඇත.

මඩොල්කැලේ පන්විල ප්‍රදේශයේ මෙම පහත රට වැසි වනාන්තරය පිහිටා ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උද්භිද විද්‍යා අංශයේ මහාචාර්ය අයි.ඒ.යූ.එන්. ගුණතිලක මහතා ප්‍රකාශ කළේය. එය හොර කුලයේ ශාඛවලින් යුක්ත වන බව මහාචාර්යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

ඊට අමතරව වඳ වෙමින් පවතින ශාඛ රැසක් ද එම වනාන්තරයේ ඇතැයි, මහාචාර්යවරයා පැවසීය.

නකල්ස් හෙවත් දුම්බර නිම්නය ආශ්‍රිතව ප්‍රථමවරට‍ පහත රට වැසි වනාන්තරයක් හමුවී තිබේ. මෙරට පරිසර විද්‍යාඥයින් පිරිසක් විසින් කරන ලද අධ්‍යනයකදී මෙම හඳුනා ගැනීම සිදුකර ඇත.

No comments:

Post a Comment