රිමාන්ඩ් භාරයේ පසුවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩල කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න මහතාගේ ඇප ඉල්ලීම සලකා බැලීම හෙට දිනය දක්වා කල්දැමීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
අදාළ ඇප ඉල්ලීම අද සලකා බැලූ අවස්ථාවේ විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි සෙසු සරසවි සිසුන් ඇප මත මුදා හැර ඇති බැවින් උදුල් ප්‍රේමරත්න ද ඇප මත මුදාහරින ලෙසයි.
එහෙත් රජයේ නීතීඥවරයා ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.
කොළඹ මහාධිකරණ විනිසුරු දීපාලි විජේසුන්දර මහත්මිය ඒ අනුව නියෝග කර සිටියේ අදාළ ඇප අයදුම්පත හෙට දිනයේ සලකා බලන බවයි.
Archives
-
▼
2010
(102)
-
▼
December
(27)
- හමුදා සාමාජිකයින්
- ගංගොඩවිල සෝම හිමි ගුණ සැමරුම
- තායිලන්තයේදී අත්අඩංගුවට පත් ශ්‍රී ලාංකිකයින් පිරිස...
- ජ -පුර සරසවි සිසුන් 109 ගේ පන්ති තහනම ඉවතට
- මහාධිකරණ නියෝගය පරිදි උදුල් ඇප මත මුදාහැරීමට නියෝග...
- කොළඹ වරායේ කන්ටේනරයකින් හෙරොයින් කිලෝ 50 ක් හමුවෙයි
- ජුවෙල්ස් ශ්‍රී ලංකා 2010, ස්වර්ණාභරණ, මැණික් හා ඛණ...
- ස්විට්සර්ලන්ත ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවට පැමිණීම...
- මෙරට පළමු වන ජීවි කෞතුකාගාරය 16 විවෘත වෙයි
- ශ්‍රී පාද වන්දනා සමය 20වන දා ඇරඹේ
- නකල්ස් රක්ෂිතයේ පහත රට වැසි වනාන්තරයක්
- පාකිස්තාන නාවික හමුදාපති ජනපති හමුවේ
- කාලගුණය අගුණ වී පීඩා වූවන් එක් ලක්ෂ තිස් අටදහස ඉක්...
- ත්‍රස්ත ක්‍රියාවලට සහය දුන්නු සිව් දෙනා යළි රිමාන්ඩ්
- සිරිමාවෝ මැතිණියගේ ප්‍රතිපත්ති අද ද ජීවමානයි
- 67067ක් මැතිවරණ නාම ලේඛනයෙන් ඉවතට
- අලුත් අවුරුද්දට පැලවත්ත කිරිපිටි එයි
- අලුත් අවුරුද්දට පැලවත්ත කිරිපිටි එයි
- වස කන්න දී දළ ඇතා මරාදමයි
- වස කන්න දී දළ ඇතා මරාදමයි
- පාර්ලිමේන්තුව නොසන්සුන්-විනාඩි 15 ට කල්තබයි
- උදුල්ට අදත් ඇප නෑ
- ඇමරිකාවේ කනෙන් රිංගා ශ්‍රී ලංකාවට උතුරු කොරියාවෙන්...
- උත්සව සමයට මස්,බිත්තර ඒරොප්පෙන්
- සුදු කොඩියට මුල් වීඩියෝ ඕනද..?-තීන්දුව 16 දාට කල්තබයි
- හොරට වීසා ගන්න හැදූ බව කියූ නදී චන්ද්‍රසේකර නිදොස්...
- පාසල් පෙළ පොත් බෙදාදීමේ ජාතික මහෝත්සවය අද
-
▼
December
(27)
Followers
Pages
About Me
Powered by Blogger.