කොළඹ නගරයේ ක්‍රියාත්මක සම ගාස්තු ප්‍රවාහන සේවය ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තියට පටහැනි බව සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සමිති සම්මේලනය චෝදනා කරයි.
මෙම ක්‍රමය මගින් ජනතාවට අසාධාරණයක් ද සිදුවන බව එහි සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පවසයි.
සාමාන්‍ය බස් රථයක එක් නැවතුමක් සඳහා අය කෙරෙන රුපියල් 6 ක ගාස්තුව කොළඹ නගරයේ හඳන්වා දී තිබෙන සම ගාස්තු බස්රථ සේවය යටතේ රුපියල් 10 ක් දක්වා ඉහළ යන බව ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා පෙන්වාදෙයි.
මේ අතර බස් හිමියන් නඟන මෙම චෝදනාව සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති පියසේන දිසානායක මහතා කියා සිටියේ බස් ගාස්තු ප්‍රතිපත්තියට අදාළ ක්‍රමවේදය පටහැනි වුව ද වැඩිදුරක් ගමන් කරන මගී ජනතාව සඳහා එය වාසිදායක බවයි.
එසේම ලංගම බස් රථ සඳහා පමණක් මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බැවින් ගැටලුවක් මතු නොවන බව ද දිසානායක මහතා වැඩිදුරටත් පැවසුවේය.
Archives
-
▼
2010
(102)
-
▼
November
(39)
- විදෙස් රැකියා උප ඒජන්තවරුන්ට අලුත් ජොබ් එක
- 2011 දී ජපන් සංචාරකයින් ලක්ෂයක් දිවයිනට
- ඇඟලුම් අපනයනකරුවන්ගේ වාර්ෂික සමුළුව අද
- උදුල්ට ඇප නෑ-ඇප දෙන්න බලයක් නෑ
- උතුරු ප්‍රදේශයේ සීඝ්රයෙන් සිදුවන සංවර්ධනය
- උතුරු-නැගෙනහිර
- ඉහළ කොත්මලේ
- ශ්‍රී ලංකාවේ වාර්ෂික සීනි අවශ්‍යතාවෙන් සියයට පනහක්...
- ශ්‍රී ලංකාවේ පලතුරු නිෂ්පාදනය හා වෙළෙඳපොළ පිළිබද ව...
- ආඝාතයේ ඊළඟ ගොදුර ඔබ විය හැක
- ශ්‍රී ලංකාවේ සම්මත වේලාව සංවර්ධනයට ප්‍රවේශයක්.
- ජර්මන් පාර්ලිමේන්තු කණ්ඩායම විදේශ ඇමති හමු වේ
- මඩකලපුව පවුල් 100කට වන්දි
- ජාල් සුළි කුණාටුවෙන් ලංකාවට බලපෑමක් නෑ
- අත්යන්ත්‍ර පේෂ කර්මාන්ත ජාතික ප්‍රදර්ශනය හා තරගය 2...
- මාදු ගඟේ මසුන් වගාවට පියවර
- ජාතික ජනමාධ්‍ය සමුළුව හෙට සහ අනිද්දා
- එක්දින ශ්‍රේණිගත කිරීම්වල දී දෙවැනි තැන ශ්‍රී ලංකාව
- ජාත්‍යන්තර පාසලේ පොත ගැන බී වාර්තාවක් අධිකරණයට
- නැඟෙනහිරට ආගමික ප්‍රාදේශීය කාර්යාලය
- යෝජිත හෙද වර්ජනය පිළිකුලෙන් හෙළා දකිනවා රාජ්‍ය සේව...
- යොවුන් ඡන්දයට 1934ක් නාමයෝජනා භාර දෙ
- මෙක්සිකෝවේ දී ඊයේ (08) ආරම්භ වූ ‘සංචරණ සහ සංවර්ධන...
- සිසුන් අතර බෙදූ පොත ගැන වාර්තාවක් ළමා අධිකරණය
- රිමාන්ඩ් භාරයේ පසුවූ සරසවි සිසුන් 21 දෙනා ඇප මත නි...
- ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබූ නිලධාරීන් 11ක් පොලිස් රෝහල
- වැලිකඩ බන්ධනාගාරය
- ඉන්ෆ්ලුවෙන්සා ඒ.එච්.වන්.එන්.වන් රෝගීන් 35 දක්වා ඉහ...
- රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයෙන් වෘත්තීය සමිති ක්‍රිය...
- ජනාධිපති මහින්ද රාජපක්ෂ
- සුදු කොඩි
- ඉහළ කොත්මලේ උමං මග ජනපති අතින් විවෘත වෙයි
- ඉඩම් අයිති ආණ්ඩුවටයි-ජන සංයුතිය අදාළ නෑ
- Print this articlePrint this එක්සත් ජාතීන්ගේ නවතම...
- Print this articlePrint this එක්සත් ජාතීන්ගේ නවතම...
- ප්‍රවාහන සේවය
- හැටන් පාසල් වලට මදුරුවන්ගෙන් නිවාඩු
- දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට විශේෂ පොලිස් ආරක්ෂාවක්
- මාතලේ රෝහලේ මානසික රෝගි ඒකකය වැසීම ගැන විමර්ශනයක්
-
▼
November
(39)
Followers
Pages
About Me
Powered by Blogger.
අනේ උන්ට ජනතාව මතක් වෙලා තියෙන්නෙ දැන්. ජනතාව ඉස්සරහට දාගෙන මේක නවත්තගන්නයි උන්ට ඕන වෙලා තියෙන්න. මේකෙන් ජනතාවට සෙතක් වෙනව බලාගෙන ඉන්න බැරි හිකනල්ලු ටික කෑගහපුවාවේ. අපිනෙ දන්නෙ පුග්ගලික උන්ගෙ කෙරුවාව. තූ නොදෝමකින්. හැදිගෑවිලා පල හැත්තම.